tag:blogger.com,1999:blog-4777559637151282452.post2789001000535300513..comments2024-02-16T00:29:05.250-08:00Comments on රසකතා: පිස්සු කතාදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4777559637151282452.post-29895748517404045302013-10-26T04:20:44.500-07:002013-10-26T04:20:44.500-07:00පලවෙනි එකේ ඉන්නේ මමයි දේෂයි දේශා තමයි පිස්සා පලවෙනි එකේ ඉන්නේ මමයි දේෂයි දේශා තමයි පිස්සා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-9303166798735423822013-01-11T01:18:16.424-08:002013-01-11T01:18:16.424-08:00සොරි තමා සිරා කිව්වා ගෙට්ටුවට පිස්සෝ ගන්නෙ නැතෙයි ...සොරි තමා සිරා කිව්වා ගෙට්ටුවට පිස්සෝ ගන්නෙ නැතෙයි කියල.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-13533473143793300472013-01-10T03:12:20.279-08:002013-01-10T03:12:20.279-08:00සිරා කථා සෙට් එක බන්.. මට පේන්නේ උඹ ඉන්නේ පිස්සන් ...සිරා කථා සෙට් එක බන්.. මට පේන්නේ උඹ ඉන්නේ පිස්සන් කොටුව ළග වගේ..
ගෙට්ටුවේ දී සෙට් වෙමු..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-15542363511828267702013-01-04T03:13:56.878-08:002013-01-04T03:13:56.878-08:00තැන්කුයි හැලපයා...තැන්කුයි හැලපයා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-35096012467076344502013-01-04T03:01:56.054-08:002013-01-04T03:01:56.054-08:00කලින් අහල තියෙන කතා ටිකක් වුණත් ආයෙමත් රසවින්දා, ඔ...කලින් අහල තියෙන කතා ටිකක් වුණත් ආයෙමත් රසවින්දා, ඔබට සුබ නව වසරක් වේවාහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-43352717879945365442013-01-03T19:05:34.409-08:002013-01-03T19:05:34.409-08:00තැන්කුයි. එක චන්දනයෙක් ඉන්න හින්දා උපුල් කියල කියන...තැන්කුයි. එක චන්දනයෙක් ඉන්න හින්දා උපුල් කියල කියන්නං.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-60142379847957993862013-01-03T19:05:07.925-08:002013-01-03T19:05:07.925-08:00චන්දි ස්තුතියි.. ඔබටත් එසේම වූ සුභ නව වසරක් වේවා.....චන්දි ස්තුතියි.. ඔබටත් එසේම වූ සුභ නව වසරක් වේවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-90324498671477742812013-01-03T19:04:36.496-08:002013-01-03T19:04:36.496-08:00තැන්කුයි චන්දන.. ඔව් බං මේ කතා සෙට් එකේ විවිධ වර්ෂ...තැන්කුයි චන්දන.. ඔව් බං මේ කතා සෙට් එකේ විවිධ වර්ෂන් තියෙනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-2276522971151292802013-01-03T19:03:59.521-08:002013-01-03T19:03:59.521-08:00හා චූ රජා නියමයි මේ පැත්තේ ආවා එහෙනං.. තැන්කුයිහා චූ රජා නියමයි මේ පැත්තේ ආවා එහෙනං.. තැන්කුයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-82441655914761243882013-01-03T19:03:26.125-08:002013-01-03T19:03:26.125-08:00ඔව් ඔව් කාන්සියට කොරන්නේ... තැන්කුයි Sahan de sile...ඔව් ඔව් කාන්සියට කොරන්නේ... තැන්කුයි Sahan de silentදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-10914043422432650412013-01-03T19:02:42.887-08:002013-01-03T19:02:42.887-08:00මට බෑ බං උඹ අහපු නැති දෙයක් හොයාගන්න.. උඹ ඉතිං මේ ...මට බෑ බං උඹ අහපු නැති දෙයක් හොයාගන්න.. උඹ ඉතිං මේ විශ්වයේ තියෙන නිදහස්ම තැන පිස්සු කෙලපු එකෙක් වෙච්චි එකේ..!! තැන්කූයි.. ලබන සතියේ දානව සොරි විජේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-35376202287715105832013-01-03T18:07:09.022-08:002013-01-03T18:07:09.022-08:00හිකිස් පළවෙනි කතාව නම් මරු..හිකිස් පළවෙනි කතාව නම් මරු..Anonymoushttps://www.blogger.com/profile/03258958963164160737noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-41361934016560389482013-01-03T07:12:49.910-08:002013-01-03T07:12:49.910-08:00අලුත් අවුරුද්දෙ නියම කතා ටික. දේශක තුමාට සුබ නව වස...අලුත් අවුරුද්දෙ නියම කතා ටික. දේශක තුමාට සුබ නව වසරක් වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-67212252633035315302013-01-03T05:27:47.612-08:002013-01-03T05:27:47.612-08:00මේකෙත් පාළුව යන්න කතා ටිකක් දාපු එක නම් හොඳයි.. පන...මේකෙත් පාළුව යන්න කතා ටිකක් දාපු එක නම් හොඳයි.. පන්සිල් ගන්න කතාව නම් මරු.
තව ටෝච් එළියෙන් හඳට ගිය කතාවකුත් තියනවා නේද..
ඔය පොල්ලෙන් ගහල බෙහෙත් පොවන කතාවෙත් වෙන වර්ෂන් එකක් තියනවා. ඒකෙ පිස්සා පොල් ගහකට නගිනවා, බහින්නේ නෑ. දොස්තර පොරවක් අරන් ගහ කපන්න කලින් බහින්න කියනවා. ඉතුරු ටික එමමයි..:)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-85970357768759826712013-01-03T05:21:24.544-08:002013-01-03T05:21:24.544-08:00හිකිස් :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!හිකිස් :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-81389199498849815842013-01-03T02:46:39.673-08:002013-01-03T02:46:39.673-08:00යකෝ දේශක මේක උබද කරන්නේ ?
එල එල ...නියම කතා ටික .....යකෝ දේශක මේක උබද කරන්නේ ?
එල එල ...නියම කතා ටික ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-85593587545464350122013-01-03T02:22:21.771-08:002013-01-03T02:22:21.771-08:00අනේ බං අද කතා සෙට්එකම කලිං අහපුවා. නැද්ද අලුත් එකක...අනේ බං අද කතා සෙට්එකම කලිං අහපුවා. නැද්ද අලුත් එකක්?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-49086682643420185182013-01-03T02:00:53.348-08:002013-01-03T02:00:53.348-08:00උණ හැදුනේ බං පිස්සෝ ටිකක් එක්ක දවස් හතරක් පිස්සු ස...උණ හැදුනේ බං පිස්සෝ ටිකක් එක්ක දවස් හතරක් පිස්සු සවාරියක් ගියපු හින්දා නෙව.. ගමන ගිහිල්ල ආවම මට ෂුවර් උනා උන්ට වගේ මටත් පිස්සුයි කියලා. තැන්කුයි ආවටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-53606209586642558402013-01-03T01:59:54.020-08:002013-01-03T01:59:54.020-08:00තැන්කුයි හසිත..තැන්කුයි හසිත..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-72779955224871658202013-01-03T01:59:33.209-08:002013-01-03T01:59:33.209-08:00එහෙනං මරු ලිහිණියෝඑහෙනං මරු ලිහිණියෝදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-72747918314489325382013-01-02T21:06:39.212-08:002013-01-02T21:06:39.212-08:00උඹ ගිය ටිකේ පදිංචි වෙලා හිටියේ පිස්සන් කොටුවේ නේද....උඹ ගිය ටිකේ පදිංචි වෙලා හිටියේ පිස්සන් කොටුවේ නේද... හි හි..

( උණ උණ කියලා අපිට බොරු කියලා මෙතන... හිතං ඇති අපි අඳියි කියලා ඔය බොරු වලට.... හි හි...) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-13624373374020448322013-01-02T20:47:14.697-08:002013-01-02T20:47:14.697-08:00:O:Oka2ehttps://www.blogger.com/profile/09204919208329586799noreply@blogger.comtag:blogger.com,1999:blog-4777559637151282452.post-60373766158263495852013-01-02T20:26:08.710-08:002013-01-02T20:26:08.710-08:00උදේ පාන්දරම හිනා උනා ඕං... අර පළවෙනි කතාව නම් මරු....උදේ පාන්දරම හිනා උනා ඕං... අර පළවෙනි කතාව නම් මරු..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com