Monday, September 24, 2012

බණ්ඩක්කේ

"ආ.. ඔන්න ආ‍වේ බණ්ඩක්කේ.. නියම තමයි බණ්ඩක්කේ..."

"ඈ බොල ගෙරියෝ තෝ මොකද මං එනකොට කෑ ගහන්නේ.. තෝ හිතුවද මගේ මිනිහාට අනිත් උං බණ්ඩඅයිය කිව්වවට උං මට කියන්නෙ බණ්ඩක්කය කියලා. මං තෝව කනවා මෙතන මට හයිරං කරන්න ආවොත්"

නිමිත්ත

එළවළු පොලේ බණ්ඩක්කා විකුණන මල්ලි තමන්ගේ බණ්ඩක්කා ටික විකුණගන්න කෑ ගහන කොට අපේ ‍ගමේ බණ්ඩයියගේ අක්කට කද වෙලා කෑ ගහන විදිය තමයි ඔය.

4 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි. ඔබගේ කොමෙන්ටුව මට ලියන්න ශක්තියක්. new post added bro. thanx

      Delete