Monday, September 24, 2012

ලොකුම මල්ලී තේරීම

ඔන්න ලෝක කුසලාන ලොකුම මල්ලී තෙරීමේ තරගාවලිය ගිය අවුරුද්දේ ඇමරිකාවේ ලාස් වේගාස් වල දී පැවැත්වුනා. මේකට ලොකුම මල්ලිලා ඉන්න ඒ ඒ රටවල ප්‍රභල තරගකරුවන් රැසක් ම සහභාගී වුනා.

බ්‍රිතාන්‍යය, ඇමරිකාව, චීනය, ජපානය, රුසියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව වැනි ප්‍රභල රටවල් වලින් මෙන්ම අපේ පුංචි ලංකාවෙනුත් එක් තරගකරුවෙක් ඉදිරිපත් උනා.

තරගයේ ප්‍රථම වටය

නිවේදකයා - නෝනාවරුනි මහත්වරුනි මෙන්න .තරගයට මුලින්ම ඉදරිපත් වන ලොකුම මල්ලි ඇති ඇමරිකානු වීරයා ජෝන් ලෝංෆයි

ඉතිං වීරයා හොද දෙකේ හතරේ පොරක්. ඒ ‍වගේම හොද ප්‍රාසාංගික කමක් ගන්න එයාගේ කළමණාකරු, පුහුණුකරු, ‍භෞත චිකිත්සක වීර‍යගේ පස්සෙන් හැමෝටම ආචාර කරමින් එනවා. ‍වීරයාගේ දැවැන්ත මල්ලීව කර මත තියාගත් බාගෙට ඇදගත් යුවතියන් අට දෙනෙක් එකිනෙකාට අඩි 5 ක විතර පරතරයෙන් නර්තනය කරමින් මල්ලිව කර ති‍යාගෙන එනවා.

මේක දැකපු විනිශ්චය කරුවන්ට එක පාරටම හිතෙනවා අනිවාර්යයෙන්ම මේච්චර ලොකු මල්ලි කෙනෙක් ඉන්න ඇමරිකයන් වීරයා දිනාවි කියලා. ඒ ගොල්ලෝ එහෙම කියනවා. ඉතිං වීරයා හැමෝගෙම චියර් එක මැද්දේ වේදිකාවෙන් බැස යනවා. අවසන් ප්‍රථිපලය - මල්ලිගේ දිග අඩි 43

නිවේදකයා - ‍නෝනාවරුනි මහත්වරුනි.. මෙන්න ඊළගට පිළිගන්න ලෝ‍කයේ ලොකුම මල්ලී තරගයට ඉදිරිපත් වන චීනයේ වීරයා පයිචින් දිග් චූන්

ඉතිං ඔන්න චීනයේ වීරයා තමන්ගේ පිරිවරත් එක්ක වේදිකාවට එනවා. ඉදිරියෙන්ම  ලස්සනට සරසපු ලොකු චීන විල්බැරෝ එකක සෙසේජස් වගේ මහාගොඩක් පිරිලා ඒක ලස්සන යුවතියක් තල්ලු කරන් එනවා. දැං ඉතිං වීරයාගේ වාරය. එයා හෙමිහිට හුස්ම අරගෙන පිටකරන කොට ඔන්න විල්බැරෝවේ තියෙන් සොසේජස් රැලි ටික ‍ටික කෙලින් වෙන්න පටන් ගන්නවා. කාන්තා විනිශ්චයකාරවරියන්ගේ දිව තොල් තෙත් කරනවා. ප්‍රෙක්ෂකයෝ තුෂ්ණිම්භුත වෙලා ඉන්නවා. ඉතිං චීනයේ චීරයාගේ මල්ලි ඔන්න හෙමින් හෙමින් විනිශ්චය සභාවට ආචාර කර කර ශාලාව වටේම යනවා. ඇමරිකානු වීරයාට වැඩිය‍ හොද චියර් එකක් එයාට ලැබෙනවා. අවසන් ප්‍රථිපලය - මල්ලිගේ දිග අඩි 66


ඔය වගේ එකිනෙකා පරයමින් ලොකුම මල්ලි ඇති එක් එක් රටවල් වල වීරයෝ විවිධ භුමිකා යට‍තේ තරගයට ඉදිරිපත් වෙනවා. හැමෝම හොල්මං වෙනවා. අප්පච්චියේ එන්න එන්න වීරයෝ හොද හො‍ද වැඩ පෙන්වනවා.

මේ වෙද්දි ඉතුරු වෙලා ඉන්නේ අපේ ලංකාවේ වීරයා වීතරයි.

දැං තරග ප්‍රථිපලය - මල්ලියේ දිග අඩි 89 - ජැමෙයිකානු වීරයා

ඔන්න නිවේදකයා ලංකාවේ වීරයා හදුන්වලා දීලා වේදිකාවට එනවා. කට්ටිය ඔලුවේ අත් තියා‍ගන්නවා. ඒ මදිවට මේ ඇමරිකන් සුදු ප්‍රේක්ෂකයෝ හොද හැටි හූ තියනවා. බැලින්නං මේ ලංකවේ එකාගේ නම සිරිපාල. ඒකා තනියම ඔහේ ජොකා පිටින් වේදිකාවට එනවා. ඒ මදිවට මේකා නිකං ඉතියෝපියාවෙං ආපු එකෙක් වගේ බඩ පිට පොත්තටම ඇලිලා.

විනිශ්චය සභාව බොහොම අමාරුවෙන් ‍සියළු දෙනා සංවර කරගෙන ඒ ගොල්ල තාමත් සාකච්ඡා කරනවා මේ කෝටු කිතයිය‍ට තරගයට ඉදිරිපත් වෙන්න ඉඩ දෙනවද කියලා. ඇයි හත් දෙයියනේ අර වීරයෝ ටිකත් එක්ක බැලුවම මේකා නිකං පරඩැලක් වගේනේ. කොහොම හරි ඉතිං ඒ‍ ගොල්ලෝ තීරණය කරනවා ආපු ‍එකේ චාන්ස් එකක් දීල බලන්න.


විනිශ්චය සභාව - ඉතිං සිරිපාල මහත්මයා. ඔබ දැක්කම අපිට හිතෙන්නේ ඔබ දැනටමත් මෙම තරගයෙන් පරාද බවයි. ඒත් තරගයට ඉදිරිපත් වීමම ජයග්‍රහනයක් නිසා අපි ඔයාට චාන්ස් එකක් දෙනවා. ඉතිං පටන්ගන්න.


ඔන්න එතකොට අපේ වීරයා ජොකා ගලවලා දාලා වැඩ පෙන්නන්න ලෑස්තිවෙනවා. සිරිපාලගේ හූනු බිජ්ජක් සයිස් මල්ලි දැක්ක හයිරං කොල්ලෝ ආයෙත් හූ තියන්න ගන්නවා. ඒකත් බොහොම අමාරුවෙන් නවත්වල දාල ඔන්න සිරිපාල වැඩ පටන් ගන්නවා.

විනිශ්චය සභාව - සිරිපාල මහත්මයා. ඔබේ මල්ලිගේ වැඩ පෙන්වන්න පටාන් ගන්න

සිරිපාල දකුණු අතේ මැදගිල්ලයි මාපටැගිල්ලයි අරන් අතුල්ලල එක පාරක් ටක් ගානවා. මෙන්න බොලේ මල්ලි ලොකු වෙනවා අගල් දෙකක්. අයෙත් එහෙම කරනවා. දිගටම ඔහොම කරනවා. ඉතිං එක ටක් ‍එකට අගල් දෙක ගානේ සිරිපාලගේ මල්ලි ලොකුවෙනවා. හැමෝම ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නවා. හුස්ම ගන්නෙත් නෑ. ඒ මදිවට සමහර සුද්දෝ "What a fucking man" වගේ වචන කියනවා. විනිශ්චයකාර වරුත් බලා ඉන්නවා. සිරිපාල තාම වැඩ. දැන්නං සිරිපාලගේ මල්ලි විශාල ශාලාව පුරවල ලොකු වෙලා. මේ වේල‍වේ,

"හෝව් හෝව් ඔය ඇති ඔය ඇති. හදිසි අනතුරු වෙන්න පුලුවං" කියලා විනිශ්චයකාරවරු සිරිපාලව නවත්වනවා. සිරිපාල ටක් ගාන එක නැවැත්වුවම මල්ලි ලොකු වෙන එක නතර වෙනවා. දැං කස්ටියම ෆුල් හොල්මං. ඔන්න මනින වේලාව - මැන්නා - මල්ලිගේ දිග අඩි 165


කොහොමද වැඩේ. කෙසගයා වගේ හිටියට‍ ලංකාවේ සිරිපාල දිනලා. හැමෝටම ෆකිං සර්ප්‍රයිස්. දැං ඉතිං දෙවැනි වටයක් ඕන නෑ කියල කට්ටිය කියනවා. ඇයි හද්දෙයියනේ දෙවැනි එකාට වැඩි අඩි 80 ක් විතර දිගයි නේ.

ඔන්න ඉතිං ලංකාවේ සිරිපාල තරගය දිනනවා.

හැමෝම සුභපතනවා.

මල්ලි තාමත් එහෙමයි. ඉතිං විනිශ්චය සභාව අහනවා.

සිරිපාල මහත්තයෝ. දැං ඉතිං මේක අනිත් අයට කරදරයක් වෙන්න කලින් දිල අඩු කරන්න කියලා.

සුළු දෙයක්නේ කියලා සිරිපාල අත්පුඩියක් ගහනවා. එතකොට මල්ලි අගල් දෙකක් බහිනවා. ඔට විදියට එක් අප්පුඩියට අගල් දෙක ‍ගානේ මල්ලි බහිනවා. දැං කට්ටියට ඊටත් වඩා පුදුමයි.

අවංකව කල්පනා කරපු එක් විනිශ්චය නෝනා කෙනෙක් සිරිපාලගෙන් මෙහෙම අහනවා.

සිරිපාල මහත්තයෝ. මට පොඩ්‍ඩක් කියන්නකෝ ඔබතුමා‍ ට පොඩි ආතල් එකක් එහෙම ඕන වෙලාවට මොකක්ද කරන්නේ කියලා.

ආ.. ඒකත් හරි ලේසියි නේ කියලා. සිරිපාල ටක් එකක් ගහනවා. එතකොට අගල් දෙකක් නගිනවා. අපුපුඩියක් ගහනවා. එතකොට‍ අගල් දෙකක් බහිනවා. ටක් එකයි අප්පු‍ඩියයි මාරුවෙන් මාරුවට වේගෙන් කරන කොට හැමෝටම පේනවා එයා ආතල් එක ගන්න විදිය.

ඔන්න ඔහොමයි.. අපේ කෙසල සිරිපාල ජයග්‍රාහකයකු උනේ.

ඊළගට බලාපොරොත්තු වන්න. මිනිස් ලිගුව කුඩා එකක් වීමේ පුරාවෘත්ත







8 comments:

  1. විනෝදෙට අහන්න ආස හිතෙන කතාවක්නෙ....
    හත් දෙයියනේ ඇයි මේ කවුරුවත් නැත්තෙ...කෝ මේ බ්ලොග් නෝනල එහෙම....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමි. ඔබ තමයි පළමු කමෙන්ටුව දැම්මෙ. ගොඩාක් ස්තූතියි ප්‍රතිචාරයට. කට්ටිය එනවා හොරයි. නැවත හමුවෙමු. new one added. thanx

      Delete
  2. machan keep it up.
    janith

    ReplyDelete
  3. හෙහ්..හෙහ්.. අපේ බුවා තමයි බුවා.

    ReplyDelete
  4. ලංකාවේ උන් කොහේ ගියත් එක තමයි සිරි පාලට ජය වේවා! දැක්කනේ මේ ඊයේ පෙරේදත් අපේ මාරයා අයියත් නයියා පටවල තිබුනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම නයි පටවන්නේ තියෙන අගල් හය හතේ වැඩක් ගන්නැති හාදයොම තමයි. හික්ස්.

      Delete