Friday, November 16, 2012

සත 50 මහත්තයා

හොදින් ඇද පැලදගත්තත්, ටිකක් විතර විඩාබර මුහුණ හා එයින් තනිකමක් සේ දැනවෙන හැගීමක් දැනෙන, මහත්තයෙක් ඔන්න හෙමින් සැරේ දෙපැත්ත තුන්පැත්ත බල බල හොරෙන්ම කොකෙක් මරන්ට වෙන්ටෑ මේ ගාටන්නේ පරණ පොට් එකකට. මිනිහා දැං පිළිගැනීමේ කවුන්ටරේ ගාව. එතැන ඉන්නේ පොට් මැනේජර්.

“ආ එන්න මහත්තයා. හුග දවසකින් මේ පැත්තේ ආවේ නැති නිසා මට ටිකක් අදුරගන්නත් බැරි උනා.“

“ඔව් ඔව්. මම පහුගිය ටිකේම සෑහෙන්ට අමාරුවෙන් හිටියේ. ලෙඩ ඒ මදිවට ඒවට සල්ලි. දැන්නං ඇත්තටම හරි අමාරුයි, මට අද එකක් ඕන. දැං කොහොමද ගනන් හෙම?“

“අද හොදම එක රු. 3000 යි. 2500 ටත් තියෙනවා. 1500 දෙකයි තියෙන්නේ දැන්ටම ඒකනං බුකිං“

මහත්තයා ටිකක් විතර තක්බීර් උන ස්වරූපයෙන්,

“නැත්ද ටිකක් අඩු එකක්“

“අඩු එකක්.... ආ.. පරණ ඒවා ටිකක් තියෙනවා. 750 යි, 500 යි 250 යි වගේ.“

“නෑ නෑ. එහෙනං කමක් නෑ මං යන්නං. අද වැඩේ හරියන්නේ නෑ“

“එහෙම කියන්න එපා මහත්තයෝ. ඊට ටිකක් අඩු ඒවත් තියෙනවා. සීයට පනහට උනත් තියෙනවා හැබැයි ටිකක් කොලිටි මදි“

“ඕන නෑ. මං යනවා. අද බැහැ“

පොට් මැනේජර් කල්පනා කරන්නේ චක් ආපු බිස්නස් එක හරවල යවන්න බෑනේ. කොහොම හරි ගානක් කඩා ගන්න ඕන කියන මාර්කටින් මානසිකත්වයේ ඉදගෙන.

“හරි හරි මහත්තයෝ මට තේරෙනවා. ඒ උනත් අපි කස්ටමර්ස්ලට සලකනවා. මහත්තයා කියන්නකෝ මහත්තය ගාව කීයක් තියෙනවද කියලා? එතකොට අපි මොකක් හරි කරන්නං“

දැං මහත්තයා ඇඹරෙයි. මොනා කරන්නද? දැං මේකට අතේ තියෙන ගානත් කියන්න වෙනවා ඒ මදිවට ඒ ගානට එකක් නැතෙයි කිව්වොත් ආයි නෝන්ඩිය. කමක් නෑ මගේ වැඩේ කර ගන්නත් එපාය කියල හිතමින්ම හෙමින් කිට්ටු වෙලා පොට් මැනේජර්ට මෙහෙම කියනවා.

“මිස්ටර්. අද ඇත්තටම මගේ අතේ සත 50 යි තියෙන්නේ. මට මේ උවමනාව හින්ද ආව මිසක් නැත්නං එන්නේ නැහැ.. ඒ ගානට මුකුත් නැතිව ඇති මයේ හිතේ“

“අයියෝ.. මහත්තයෝ කියන්න එපාය.. මහත්තයල වගේ අයට සුපර් බඩුවක් තියෙනවා.. චැක්.. මේච්චර වෙලා ගත්තේ හෙන අපරාදයක් නේ... ගුණසිරි මෙන්න මේ මහත්තයට 31 කාමරේ ගාවට එක්කං යන්න“

එහෙම කිව්වම කොචෝක් හිනාවක් දාපු ගුනසිරි, මහත්තයා එක්ක 31 කාමරේට යනවා. දැං මේක සම්පුර්ණයෙන්ම මහත්තයගේ ලෝකේ නෙව.

ටිකක් පරණ පාට උනාට ඒ දවස් වල කාමරේ ටොප් එකට තියෙන්න ඇති කියල හිතාගෙන මහත්තයා කාමරේ දොර අරිනවා. එතකොටම පොඩි ගදක් වගේ දෙයක් ආවත් ඉස්සරහම තියෙන දේ දැක්කම සත 50  ත් වටින බව මහත්තයට හිතෙනවා. හරියටම දොර ඉස්සරහ තියෙන ඇදේ මේලෝ ඇදුමක් නැතිව සුට්ටක් වයසක සත 50 කොකා දපල ඉන්නවා. චූන් එකේ ඉන්න මහත්තයට දැං වැඩේ කර ගන්න ඉස්පාසුවක් නෑ. දැං මහත්තයගෙත් මෙලෝ දෙයක් ඇගේ නෑ. යනවා ඇද ළගට.

“මේ මහත්තයෝ ආපු වැඩේ විතරක් කොරගන්න. අනං මනං අල්ලන්ට තලන්ට ඕන නෑ“ කියල ටිකක් සුන්දර තගක් දැම්මම සිලින්ඩරේ හොයාගෙන මහත්තයා, මල්ලි ඉස්සර කොරගෙන එතනට යනවා.

හත්දෙයියනේ. ...

පට්ට පුදුමයක්නේ. ....

මෙතන ඒක තියෙන්න ඕන තැන නෑ නෙව. මහ ලොකු කළු ලපයක් විතරයි නේ තියෙන්නේ. ඉතිං කොහොමෙයි මං මේක කරගන්නනේ. අප්පේ.. ඕනම දේ නැති ගෑනියෙක් දැක්කමයි කියල මහත්තය විස්සෝප වෙනවා. (ඇයි සත 50 ත් අපරාදේ නේ.. වැඩේ කර ගන්න බැරිනං.) 

දැං මේ වෙච්චි අලකලංචියට මහත්තයට හෙන තරහයි. ආවේගෙන්ම ආයිත් යන්තං ඇදුම් ටික ඇගට ඔබාගෙන යනවා පොට් මැනේජර් ලගට.

“මිස්ටර් බොහොම කැතයි. මට කරපු වැඩේ. ඒ ගැනිට අරහම එකක් නැති බව දැන ගෙනම මගේ සත පනහ ගන්න වංචාවක් කරන්න හදන්නේ නේද? මම මේක ලේසියෙන් අතඅරින්නේ නෑ. ඔහේගේ බොසාටත් කියනවා මේක“

“හා.. හා.. මහත්තයා කලබල වෙන්ට එපා. යං යං බලන්න. ඒක වෙන්නම බැරි දෙයක්. මොකද එයා මෙතන ඉන්න පරනම කෙනා. කෝ යං යං“ කියා පොට් මැනේජර් මහත්තයත් ඇදගෙන 31 කාමරේට ගිහිල්ල දොර අරිනවා.

“ආං පේනවද.. හිලක් නෑ.. මහ තඩි ලපයක් විතරයි. හරිද???“

“අයියෝ කලබල වෙන්ට එපා මහත්තයෝ.. පොඩ්ඩක් ඉන්න“

එහෙම කියපු පොට් මැනේජර් එතන තිබ්බ පත්තරයක් අරගෙන අර අපි කෑමට මැස්සෝ වැහුවම පත්තරේ ගසන්නේ ඒ විදියට පොට් එක ගාවට කිට්ටු කරල පත්තරේ වැනුව විතරයි මෙන්ම සූ.. සූ.. ගාලා මැස්සෝ රංචු පිටින් පියාඹල සිදුර පාදල දෙනවා.. හයි හයියෝ අන්න නැතිය කිව්ව බඩු...

ප.ලි. - මේ මහත්තයා, රසකතා වල කලින් දාපු කොකුන් මැරීම කියවල තිබුන හින්ද යන්තං  බටේ සුද්ද කරගන්න වෙන සල්ලි ටික ඉතුරු කරගෙන ගෙදර ගියා. හැබෑට සත පනහට ඊට වඩා හොද එකක් ලැබෙන්නේ නැති විත්තිය නං යස අගේට කියත හැකි..

මීළගට පොඩි පිස්සු කතා කිහිපයක්


22 comments:

  1. Replies
    1. හූ.. හූ.. තාම අපේ මහත්තය ගත්ත අලි බයිසිකලේ පදිනවද? ඒ බං කේක් කතාවක් දාපංකෝ බලන්න.

      Delete
  2. ඊ.................................................................................................................................................................................................................................................................................යා..............................................................................!

    ReplyDelete
  3. ඉල ඇදෙනවා නේ බොල මෙව්වට..:D

    ReplyDelete
    Replies
    1. ඇදුනද බං.. අපේ හිරුව නං මේකට මීය වගේ හීක් ගාලා ගිහිල්ල

      Delete
  4. හත් ඉලව්වේ බඩ දඟලනවා...... ඊ...............යා.

    ReplyDelete
    Replies
    1. හැබැයි සත 50ට ඊට වඩා හොඳ දෙයක් හොයන්නත් බැරිව ඇති.

      Delete
    2. ඒ මොකේ කෝරලේ මහත්තයෝ ඔය පට්ටමේ හැටියට ඒවත් මසුරං තමා.. හැක්..

      Delete
    3. චිකේ බෝඅල මොකක්ද ඒ කිව්වා කට කැඩිච්ච කතාව.????????? ගහනවා දඬුකඳේ සතියක්. පට්ටමට අපහස කොලොත් මෙව්වා රජ්ජුරුවන්ගෙන් එන තානාන්තර බොලව්

      Delete
  5. Replies
    1. නිශාන් ස්තුතියි පැමිණ බැලුවට. අනේ අපොයි තමා ඉතිං..

      Delete
  6. koheda macho 31 kamare thiyenne?
    Akm

    ReplyDelete
  7. ඉප්පිරිතාලේ තමා බං... හකස්

    ReplyDelete
  8. රසකතා කියන්නේ මොන වගේ එව්වද කියලා මෙව්වයෙන් තේරැම් යනෝ..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  9. අප්පේ .... මේ දේශනේ හිnඳ එපා වෙලා තිබ්බ දේ තවත් එපා උනා... අප්පිරියම උනා... අපොයි

    ReplyDelete