Tuesday, November 13, 2012

කොකුන් මැරීම

මේකේ තියෙන ගණන් හිලව් ජුනියස් සීයා ආර්ථිකයේ කට ඇරිය දවස් වල ගණන් කියල හිතාගත්තොත් හොදා. 

මේ පුද්ගලයා තෘප්තිය සදහා ඉතාම ලොල් වූ පුද්ගලයෙක්. අපිට දැන් මේ මනුස්සයා පරණ දිරච්ච ගෙයකට වෙලා ඔහේ කාන්සියෙන් පාං වත් නැතිව කල් ගෙවන බවක් තමයි දැනගන්න තියෙන්නේ.

මේ පුද්ගලයාගේ අවසන් දිනපොතෙහි සදහන් කරුණු ටිකක් සදහන් කරන්න කැමතියි. හැබැයි රජෝ අන්තිම ඩිංග ලිව්වට පස්සේ දින පොත් පාවිච්චි කරල නෑ හරිනේ.

මේ දින පොතේ එක් එක් දිනට ආරෝහන පටිපාටියට අනුව දාල තිබ්බ එයාගේ සටහන්.. අතර මැද දින දහව පහළව එකම සටහන තිබුන බවත් මතක තියා ගන්න ඕන.

“අද මම මුල්ම වතාවට කොකෙක් මරන්න ගියා. රු. 2000 යි“

“අද කොකෙන් මැරුවා රු. 1950 යි

“අද කොකෙන් මැරුවා රු. 1900 යි“

අද කොකෙන් මැරුවා රු. 1850 යි

“අද කොකෙන් මැරුවා රු. 1800 යි“

.......
..........
.............
...............
....................
........................
...............................
....................................
.......................................

“අද කොකෙන් මැරුවා රු.300 යි“

අද කොකෙන් මැරුවා රු. 250 යි

“අද කොකෙන් මැරුවා රු. 200 යි“

“අද කොකෙන් මැරුවා රු. 150 යි

........
..........
.............
...............
.................

“අද කොකෙන් මැරුවා රු. 2 යි“

අද කොකෙන් මැරුවා රු. 1.50 යි

“අද කොකෙන් මැරුවා රු. 1 යි“

අද කොකෙන් මැරුවා සත 50 යි


“බටේ සුද්ද කරා රු. 50000 යි“



මීළගට සත 50 මහත්තයා

16 comments:

  1. මේ මොකක්ද බොල දේශකයෝ??????????? තේරුනේ නම් නැහැ. මේකෙන් පෙන්වන්නේ පොරගේ ආර්ථික පරිහානියද?

    ReplyDelete
    Replies
    1. ඔන්න බොලාට ක්ලු එකක් නැතිව කිව්වම වෙන දේ. කනවනං කෑම පැත්තක තියපිය ආයේ හිරකරගන්නේ නැතිව... කොකෙක් මරනවයි කියන්නේ.. ෆකින් අ පොස්ටිටියුඩ්.. බටේ සුද්ද කරාය කියන එකත් කියන්න ඕනයැ? කොක්කු මරන්න තුවක්කුව භාවිත කරාම බටේ සුද්ද කරන්න වෙනව බොල.. හැක් හැක්

      Delete
    2. විහිළු පැහැදිලි කිරීමට සිදුවීම වෙනම විහිළුවකි...

      Delete
    3. හැක්කෝරලයෝ.. හැක්

      Delete
    4. හත් ඉලව්වේ යකෝ මගේ පට්ටමටත් වස ලැජ්ජාව. අන්න එහෙම තේරෙන් හින්හලෙන් දැම්මනම් ඉවරනේ.......... මම කොහොමත් ඔය හැර බර වචන දන්නා එකෙක්යෑ......

      Delete
    5. හරි හරි පට්ටම ගහල යන්නේ වැඩියෙන් ඇගිලි ගහන්න ගත්තම හරිය...

      Delete
  2. ම්හු... කිසි වැඩක් නෑ... කම්මැලි කතාවක්....

    ReplyDelete
    Replies
    1. තැන්කූ.. මක්කැයි කොරන්නේ දැං ඉතිං දාල නෙව..

      Delete
  3. පට්ට! අපේ එකෙක් හිටිය ඔය විදියමයි බං. හැබැයි බටේ සුද්දකරන්න ඕනවුනේ නෑ. අන්තිම වෙද්දි කොකා මරල නීයක් හරි සාක්කුවෙ දාගෙනත් එකව.

    ReplyDelete
    Replies
    1. තැන්කූ. අම්මප මමත් උන සීන් එකක් මතක් උනා සාපෙළ කාලෙදි විතර. මේක ලියන කොට ඒ සීන් එකත් මතක් උනා. අර කීයක් හරි සාක්කුවේ දාං ආපු වගේ වැඩක්

      Delete
  4. කොකා මාව මැරුවා - 15,000 යි

    ReplyDelete
    Replies
    1. ඒ මොකද බං. තෝ එච්චර අරගෙන ගියාද?? අයියෝ කොක්කු කීදෙනෙක් මරන්න තිබුනද? ඇඩෙනවා අප්පා..

      Delete
  5. පළවෙනි කොමෙන්ටුවෙන් තමයි වැඩේ තේරුනේ... මාර සීන් එක..

    ReplyDelete
    Replies
    1. තව සීන් ඉදිරියට එනවෝ මල්සරෝ..

      Delete