Monday, March 18, 2013

රසකතා දිනයි හොදම සෙක්ස් සම්මානය














Search Keywords

EntryPageviews
පුරුෂ ලිංගය
48
ලිංගය
23
ලිංගය කුඩා
5
ජොකා
4
ජොකා ගලවලා
4
පිස්සු කතා
4
පුරුෂ
3
රසකතා
3
http://atw-cmb.blogspot.com/2012/09/blog-post_24.html
2
කඩවසම් පිරිමි
2

ඕං බලන්ටකෝ අනේ මේ මාස ගානක් වයස මගේ රසකතා හොයපු විදිය.. ගූගල් දෙයියා බොරු නොකියයි කියල පරස්තාව පිළුරකුත් හැදුවානං හොදා වගේ. කොහොමෙයි ආතල් එක. බඩ පැලෙනවා මෙයා...මේක තාම සුට්ටං බලගයක් වෙලත් කොහොමෙයි සර්ච් ඇන්ජින් වල හොයපු ඒවට හව් වෙච්චි විදිය. රාජ අඩවියේ නෙල්ලි ජෑම් හොයපු එකාව මතක් උනා.. හිකිස්.. තොම්බ එළියට පැන්නට කමක් නෑ මම ඒක දැක්කා හොදේ...




23 comments:

  1. ආශ්චර්ය තමයි බං,

    ReplyDelete
  2. ඕවා අහුවෙන්නේ අපි ලියන ඒවාටම විතරක් නෙවේ.බ්ලොග් රෝලේ තියෙන වචන,කොමන්ට් වල තියෙන වචන වගේ ඒවා නිසාත් වෙනවා.මගේ එකටත් ඔහොමමයි.

    ReplyDelete
    Replies
    1. ඒකට කාරි නෑ බලහංකෝ හොයන ඒවා නේද///

      Delete
  3. මගේ Search Keywords වලත් තියනවා ලස්සන ලස්සන ඒවා.. :D

    ReplyDelete
  4. රසකතා බලන්න ඇවිත් තියෙන්නෙ තුන් දෙනයි... අනිත් එවුන් ආපු එක උඹේ වැරැද්ද

    ReplyDelete
  5. උඹ මගෙ ඒවා දැක්කොත් දුවනවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං ඒවා රාජ ඒවා නෙව.. හැක්..

      Delete
  6. අයියො.... මෙ රට ඉවරයි

    ReplyDelete
  7. Replies
    1. වෙල්කම් වෙව්වා. ජංගමෑන්...

      Delete
  8. මෙහෙමත් එවුන් ඉන්නවනේ අප්පා ලංකාවේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙයි කියල මම කිව්වයැ. අනිවා සුද්දො වෙන්ටැති ඕව හොයන්නේ...

      Delete