Monday, June 10, 2013

අනේ ආයි මරමුකෝ!!!

මේක මේ පොඩි කතාවක්. මකුළු දැල් කඩන්න දැම්මා ඕං..

එක ගමක හිටියා අම්මයි පුතයි. පවුලේ ඉන්නේ මේ දෙන්න උනාට අම්මා පුතාට හෙන ආදරෙයි. පුතාට අවුරුදු 40 ක් විතර කිට්ටු වෙනකම්ම පුතා බැන්දේ නැත්තේ “පුතේ දැං කසාදයක් කරගත්ත නං හොදයි නෙව“ කියල අම්ම කියන හැම වෙලේම මේ යකා කියන්නේ “අනේ ඕන නෑ අම්මේ මෙහෙම හොදා“ කියලයි.

ඒත් අම්මට හරි කනගාටුයි “මම නැති දවසක මූට යන කල දසාව මොකක්ද? අනේ මගේ කොළුවා තනි වෙනවා“ කියල හිතන කොට. ඒක නිසාම අම්මා පුතාට බල කරා මොකක් හරි ගෑනියෙක් කැන්දං එන්නම ඕන කියලා. මේකට බොක්කෙන්ම බැහැපු අම්මා කපුවෝ හෙම හොයාගෙන වැඩක් සෙට් කරන්න කොච්චර ට්‍රයි කරත්, කොහේද මුගේ අවාසනාවට එකක් වත් සෙට් උනේ නෑ.

අන්තිමේදී කපුවෙක් යෝජනාවක් අරන් ආවා ඈත ගමකින්. ඒ පවුලට ඉන්නෙ එකම දුවයිලු. වතුපිටි හෙම තියෙනවා. හැබැයි ඉස්කෝලේ ගිහිල්ල නැති උනාට කෙල්ල හැඩරුවයි ගෙදර වැඩ පල ටික කරගන්න පුළුවන් කියල කපුවා පාරම් බෑවම, දෙන්න එක්ක කපුවා කතා කරගෙන කෙල්ලගේ ගෙදර ගිහිල්ල කතා බස් කරල ආවා. 

කොල්ලත් අම්මගේ වදේටම ඒකට කැමති උනාම කෙල්ලගේ පැත්තේ අයත් උඩින්ම කැමති වෙලා බොහොම චාමෙට මගුල කාලා දැරිවි කැන්දං ආවා.

හැබැයි කව්රුවත් දන්නෑ මේ කෙල්ල මහ මෝඩ කෙල්ලෙක් විත්තිය. ඒක නිසා අම්ම කියල දීල තියෙන්නේ දුවේ ඔය කසාද බදින එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ගෙදර වැඩ පල ටික කරන්න තියෙනවා.. තව ඇදුං දෙක තුනක් හෝදන්න වෙනවා. කෑම උයන්න වෙනවා. තේ හදන්න තියෙනවා. වතුපිටි බලා කියාගන්න එක විතරයි කියල කසාදෙට අකමැති වෙච්චි දුවට කිව්වෙ ඔය කසාදේ කියන්නේ මොකක්ද කියලවත් දුව දන්නේ නැති හින්දයි. ඒක හින්දා දුව දන්නේ ඔන්න ඔය ලිස්ට් එක තමා කසාදේ කියන්නේ කියලා..

පළවෙනිම දවසේ කොල්ලා සෙට් වෙන්න හැදුවම මොන විදියෙන් වත් කෙල්ල වැඩේට කැමති නෑ. මොකද මේවා අම්මා කිව්ව ලිස්ට් එකේ නෑනේ. ඒක නිසා “මේ ඔයා නරක වැඩ කරන්න එපා“ කියල කොල්ලට කියන හින්දා කෝච්චර ට්‍රයි කරත් වැඩේ හරියන්නේ නෑ. කොල්ලා සතියක් විතර ඕකට ට්‍රයි කරල කරල බැරිම තැන ගෑනිට කිව්වා.

“මම කියන විදියට නොහිටියොත් අම්මප තෝව මරණවා මේ දැන්ම“ කියලා.

ඒක අහල ගෑනි බිරන්තට්ටු වෙලා හිටියම කොල්ල වැඩේ කරගත්තා. පිහිදල දාල ගෑනියි මිනිහයි නිදාගත්තට ටික වෙලාවකින් ගෑනිට ඇහුරුනා. ඒ පාර ගෑනි මිනිහව හොල්ල හොල්ල අමාරුවෙන් නැගිට්ටල මෙහෙම කියනවා.

“අනේ ඒයි අපි ආයේ පාරක් මරමුද“ කියලා..

21 comments:

  1. ඉතිං එදා දවසට කී පාරක් විතර මැරුණද?

    ReplyDelete
  2. මං ඔයිට සමාන කතාවක් කියන්නද,
    දවසක් එක කොල්ලෙක් කැලේ පාරකින් යනකොට ඔය වගේ කෙල්ලෙක් සෙට් උනාලු, කොල්ල තියන කුපාඩි කමට අල්ලගත්තලු අතට ලොකුවට අහු වෙන තැනකින්. අල්ලගත්තට මොකද මුට බයයි මේකි කෑගහයි කියල. කොල්ල ඉතින් මින් තරික තරික කිව්වලු "මරණව හුක්" කියල සැරෙන්.
    කෙල්ල සැප වැඩි කමටම කියනවලු එතකොට "අයිය මිරික මිරික මරන්ට අයිය මිරික මිරික මරන්ට" කියල.

    තෝත් එක්ක ඉදල දැන් අපේ හිත් කැත වෙලාද කොහෙදො

    ReplyDelete
    Replies
    1. දේශ්. උඹප තමා මට මේ විකාර පුරුදු කරේ.. හරිද

      Delete
  3. අනේ මං මැරෙයි දෙයියෝ

    ReplyDelete
    Replies
    1. ඉන්න දෙයියෝ මම ආයේ තෝව මරන්නං

      Delete
  4. මම දැනං හිටියෙ වෙන වර්ෂන් එකක් නේ. මේකත් හොඳා, තාත්ත්විකයි.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ඒකත් කිව්වනං හෙම

      Delete
  5. හිනා යන් නෑ බං.. දුක හිතෙනවා... අපේ සමහර කෙල්ලෝ ( හැමෝම නෙවෙයි) අවුරදු 16-17 වෙද්දිත් ඔය ගැන තියෙන දැනුම බැලුවාම, මෙහෙම කතා ඇත්තටම සිද්ධ වෙන බව මම දන්නවා...

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවද ඉතිං මේ ලෝකේ වෙන කතානේ මේවා..

      Delete
  6. මං අහල තිබුනෙ "තව පාරක් බය කරන්නකො" කිව්ව කියල. :D

    ReplyDelete
    Replies
    1. එහෙහමත් එකක් තියේද.

      Delete
  7. ඕකෙ වර්ෂන් ගනනාවක් තියනව.එකක් මෙහෙමයි
    බඳින්න කලින් දුව අහවල් වැඩේ කරගනී කියල අම්ම කියනව "දුවේ........කරන්න කාටවත් දෙන්න එපා, උඹ මැරෙනව එහෙම කලොත්" කියල. හැබැයි බැන්ද දවසෙ උපදේසය අයින් කරන්න අම්මට අමතක උනා. ඊට පස්සෙයි දුව කිව්වෙ "අයියේ මරල මරල මරල......ආයෙත් මාව මරන්න" කියල.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. එකපාර මා මරන්නද දන්නෑ..

      Delete
  8. ගෑනි මෝඩ නෑ ඉතාම ඉක්මනින් ඉගෙන ගන්න හැකියාවක් තිබෙන කෙනෙක්.

    අර හාමුදුරුවනට කුඩේ වෙනුවට කුණු හරුපයක් කීව මෝඩයගෙ කතාවත් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං.. ඒකනං ඉගෙන ගන්නවා කව්රුත් සිං සිං ගාලා

      Delete
  9. අප්පා ඉතින් තව පාරක් මැරුවද දන්නේ නෑ

    ReplyDelete
  10. ඇයි බන් අර ලංකාවේ එක එක පළාත් වල වැඩේ කරනකොට කෑ ගහන හැටි,,, එක දන්නවා නම් දාහන් බලන්න මට දැන් හරියටම මතක නැහැ නොවැ ...

    ReplyDelete
  11. යෙඳ කෙඩිච්චදෙන්, උත්ත පෙලිච්චදෙන්, මරන්ඩ අය්ය මරන්ඩ, මරාගෙන මරාගෙන යන්ඩ කියල දෙමළ කෙල්ලෙක් කිව්වලු අසූ තුනේදි.

    ReplyDelete
  12. පලවෙනි දවසේ නිසා එක 10 පාරක් වත් මරන්න ඇති හිකිස්

    ReplyDelete