Friday, July 5, 2013

කොස් ඉර

එක ගමක තිබුනා පන්සලක් මේ පන්සලේ හිටිය නායක හාමුදුරුවෝ හෙන කුකුලා. ඊට වඩා හාමුදුරුවන්ගේ තිබ්බේ මාර චන්ඩි වැඩ. පිංඩපාතේ යවන්නෙත් ත්‍රිවිල් එකේ. මේ හාමුදුරුවෝ, අර බේබදු බොදු බල සේනාවේ නෙමෙයි හින්දා හරක් මස් කනවා. ගමේ මිනිස්සු කියන්නේ හාමුදුරුවෝ හරකගේ කටට තුවක්කුව දාලා වෙඩි තියල මැරිච්ච හරකා ගෙඩිය පිටින්ම ෆ්‍රිජ් එකේ දාලා තියෙනවයි කියලයි. හරකගේ කටට තුවක්කුව දාලා වෙඩි තියන්නේ අහල පහල උන්ට වෙඩි සද්දේ ඇහෙන්නේ නැති වෙන්නලු.

හාමුදුරුවන්ගේ සාංඝික ලිංගයේ රහ බලන ගෑනියෙක් හිටියා අහල පහලම. හාමුදුරුවන්ට වැඩේ කරගන්න ඕන උනාම, පන්සලේ ඉදල හූවක් තියනවා. ඒක ඇහුනම ගෑනිත් හුවක් තිබ්බට පස්සේ හාමුදුරුවෝ අදනකඩේ පිටින් යනවා පන්සල පිටිපස්සේ කැලේ තියෙන රූස්ස ගහක් ලගට. අර ගෑනිත් එතනට එනවා. ඊට පස්සේ දෙන්නා එක්ක වැඩේ කරගන්නවා.

එක දවසක් ඔය ගමේ හිටිය ගොවියෙක්ගේ හරක් ටික උදේ ලෙහල දාලා කැලේට ඇරියට, හවස් වෙද්දි රංචුවේ හිටිය හොදම කේප්ප වැස්සි අවේ නෑ. මේ හින්දා බය වෙච්චි ගොවියා, කැලේට ගොඩ උනා වැස්සිව හොයන්න. කැලේ පීර පීර හෙව්වත් හම්බ උනේ නැති හින්දා, මිනිහා කරේ, එතන තිබ්බ උසම ගහට නැගල වට පිට බලන එක. ඔය ගහ උඩට නැග්ගම වටේම පේනවා. 

මෙන්න ටික වෙලාවකින් පන්සල පැත්තෙන් හූවක් ඇහුනා. ඒ එක්කම ඊට ටිකක් එහායින් තවත් හූවක් ඇහුනා. ඔහොම ඉදිද්දි, මෙන්න බොලේ හාමුදුරුකාරයා අදනේ පිටින් විටක් හප හප ගහ ගාවට එනවා. ඒ එක්කම අනෙත් පැත්තෙන් කොණ්ඩේ ගැට ගහ ගහ ගෑනියෙක් එනවා ගහ ගාවට. ගහ උඩ ඉන්න පොර බලන් ඉන්නවා.

“හ්ම්.. දිගාවෙයන් එහෙනං.“ හාමුදුරුවෝ කිව්වා

ගෑනි දිගා උනාම හාමුදුරුවෝ වැඩේ කොරන්න සිදුර හොයනවා.

“මේ මොකක්ද බොල මෙතන හිර වෙලා තියෙන්නේ“

ගෑනී පහත් වෙලා බැලුවම කොස් ඉරක් හරියටම සිදුරු කටේ හිර වෙලා.

“හාමුදුරුවනේ මම කොස් සුද්ද කර කර ඉන්න ගමන් නෙව ආවේ“ ගෑනි කිව්වා.

ඒකට හාමුදුරුවෝ කිව්වේ,

“අනේ හැබෑට.. මේ **තේ නැති දෙයක් නෑ නෙව“ කියලා.

එතකොටම ගහ උඩ ඉන්න මිනිහට කල්පනා උනා.. මිනිහ ගහ උඩ ඉදගෙනම හාමුදරුවන්ට මෙහෙම කියනවා.

“අනේ හාන්දුනේ.. මගේ වැස්සිත් ඕකේ ඉන්නවද දන්නෑ නේද?“  කියලා..

17 comments:

  1. තෝව මරාගෙන කන්න හිතුනා...
    කොහොමද බන් හිනාව නවත්ත ගන්නේ...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි උඹ හිනා උන එකට..

      Delete
  2. හි හි... මොනා නැතත් ඒ දුප්පත් මිනිහට වටින්නේ තමන්ගේ වස්තුව නේන්නං.... ඒක මතක් වෙච්ච එක හරි...

    ReplyDelete
    Replies
    1. හැක් හැක් පව් දුප්පතා..

      Delete
  3. හාමුදුරුවො ඒ වැඩේ උනත් පිළිවෙලකට කරනව නේ බන්... එල ස්ටොරිය .

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං කුනු කන්දල් අයින් කරන්න එපායැ.

      Delete
  4. නැතිවෙච්ච වැස්සි පන්සල පැත්තෙ ඉන්නව කියල කිව්වෙ නෑද දන්නෑ

    ReplyDelete
    Replies
    1. කටට තුවක්කුව දාලා වෙඩි තියල එහෙම් පිටිම්ම පිජ් එකේ දාලා වෙනැටැති

      Delete
  5. ඔහොම යනකොට කුඩයක් අහු උනොත් එක මගේ කියාපු එක වගේ තමයි. එළ කතාව.

    ReplyDelete
  6. අපොයි මෙහෙමත් කතා...

    ReplyDelete
  7. මොනවද අප්පා මේ ලියන්නෙ.ශෝක් කතාවක්. මං කලින් අහල නෑ.

    ReplyDelete
    Replies
    1. කලින් අහන්න විදියක් නෑ මේක ඇත්ත විහිළු කතාවක්.. හික්.

      Delete
  8. යකෝ හාමුදුරුවොන්ට ගිය කල

    ReplyDelete