යාළුවෝ හතරක් පහක් හැන්ද කරේ සෙට් වෙලා නාගසලාං වෙන්ට ඔන්න මෙන්න කියල කතාවක් ඇදෙනවා.
“ඒයි.. අපේ ගෑනි බං මං බීල ගියාම දස වලි දානව බ ං, දැං මට ඇති“
“පිස්සුද යකෝ.. ඉතිරිව බොන්නේ අපිය.. හිටපිය දගලන්නේ නැතුව“
“ඔව් ඔව් මේකා හෙන බයයි නේ ගෑනිට.. ගෑනි කිව්වොත් දණ ගහගෙන උනත් ඉන්න එකා“
“පළයං යන්න තෝ එතකොට චණ්ඩියා. උඹට මතක නැතුව ඇති අර එක දවසක් ගෑනිට බයේ අගුවේ නිදාගත්ත සීන් එක“
“යකෝ ඒ බයට නෙමෙයි.. අන්න අරෑගෙන් අහපං“
“මූද... මූ ගැන කියල වැඩක් නෑ. මූ අම්මිට හු** එකා.“
“අඩෝ දස කතා කියන්නෙපා හරිය.. දෙනව තොට කෑලි හැලෙන්න“
“ඔන්න ඔන්න ඉතිං උඹට ඩෝං යනවා. යකෝ මං කිව්වේ බොරුද?... හා කියපං බලන්න තෝ ගෑනිට කොහොමෙයි කතා කරන්නේ කියලා......“
දැන් නං වැඩේ කෙළවිලාය. යාළුවාට උත්තර නැතත් කට මුට්ටු උනත් නොකියා බැරිය.
“ඔව් බං මං ගෑනිට කියන්නේ දරුවා කියන විදියට අම්මි කියලා තමයි“
“ආ.. දැං හරිනේ.. එතකොට මං බොරුද කිව්වේ“
(බෝතල් පැලෙන ගානට මිත්තරයන්ගේ හිනාව පැතිරේ)
කිසිවෙකුටත් හානියක් කිරීම මෙහි අරමුණ නොවන අතර සත්‍ය සිද්ධියකි.
මේක දේශකයා බ්ලොග් එකේ තිබිල හංගපු එකක්. මොකද සුදුසු නෑ කියල හිතුන නිසා. මේකට රාජ් විතරයි මොනා හරි කියල තිබුනේ.
මේක දේශකයා බ්ලොග් එකේ තිබිල හංගපු එකක්. මොකද සුදුසු නෑ කියල හිතුන නිසා. මේකට රාජ් විතරයි මොනා හරි කියල තිබුනේ.
අපේ බයිට් එකට නිතර අහුවෙන අපේ සීනියර් බැචෙක් හිටිය. පොඩ්ඩක් තදවෙනකොට මූ අපිට බනින්නෙ අම්මට &$^& කියල තමයි. මෑන් කොක්ක ගහල හිටිය කෙල්ලටත් නිකං ඇන්ටි පෙනුමක් තිබුනෙ. ඔන්න දවසක් මූ අපේ එකෙකුගෙ විහිළුවකට තදවෙලා බැන්න අම්මට *&*& කියල. අපේ එකා කිව්ව "තමුසෙ දැනුත් කරන්නෙ ඒ වගේ වැඩක්නේ" කියල. මෑන්ට කටඋත්තර නෑ.
ReplyDelete''ඒයි.. අපේ ගෑනි බං මං බීල ගියාම දස වලි දානව බ ං, දැං මට ඇති“ මේ ප්‍රකාශය දේශකයා විසින් කරන ලද්දක් බව සැලයි.
ReplyDeleteO:
ReplyDeleteදැන් මේක ඇත්තටම කාටද උනෙ?? :-o
ReplyDelete:o යකූ මං අද උදේ ඇවිත් බැලුව. මේ පෝස්ට් එක තිබුනෙ නෑනෙ. ඒත් මේක ඊයෙ දාපු එකක් නේද, ඇයි එහෙම උනේ.
ReplyDeleteඉතිං බොල මං මේකට කොමෙන්ට් දැම්මෙ අද උදේ නෙ. ඒ උනාට තියෙන්නෙ ඊයෙ දිනේ නෙ.
Deleteදේශකය බ්ලොග් එකේ දිනේ වෙනස් කරලද කොහෙද
Deleteහිනාව නවත්තගන්න බෑ බන් :D
ReplyDeleteහයියො අරු නෑව නේ
ReplyDeleteඅම්මිට **** ඉස්සෙල්ලා අම්මිට ***ත් දෙනවා යෝනියෝ කියලා අපේ හාදයෙක් ප්‍රති උත්තර දුන්නා
ReplyDeleteකාලෙකට පස්සෙ මේ බ්ලොගේටත් එකක් වැටිල තියන්නෙ. :D
ReplyDeleteහැක් හැක්..
ReplyDeleteජය වේවා!!!
එල එල
ReplyDeleteමේකත් දේශකයගේ බ්ලොගක්ද?
ReplyDeleteමෙන්න යාළුවො. .ඕකවත් දන්නැත්ද අනේ.. ඒ යකාගේ එකක් තමා මේක...
Deleteඅර යාන්හෑලි ලියන සුරංචියද කොහෙද පස්සෙ කාලෙකදී මේ වාක්කිය මහප්‍රාණ කරලා "මෑණියන්දෑට සංසර්ග කොරන්න" කියල අමුතු හැඩේකට හැදුව වගේ මතකයි' !
ReplyDelete