ඔන්න ඇවිල්ලා.
ඔව් දැන් නිකම්ම වැහෙයි, (මේ ඇහුනදෝ, දැන් ඔය ගල අතහැරල එන්ඩෝ, මෙහෙත් තියනව මමියක්)
වැහෙන්න කලින් වහන්නයි හැදුවේ බං
යකෝ මූටත් පහල වෙන අයිඩියා.
පස්ටයි නේ මලයෝ
වහන්න ඕන්නෑ බං ඔන්නෝහෙ තියහං.
ඔව් බං
ජීසස් අලාභ ගැන හිතන කෙනෙක් නෙමේ තමන්ගේ ජීවිතේම දුන්නේ පවුකාර මිනිස්සු වෙනුවෙන් කතාව ෂෝයි ඈ ,,
කොහේද අනේ පව්කාර මිනිස්සු ඉන්නේ...
අර මොකටෙයි වහන්නේ...ඔන්නොහෙ හිටු කොල්ලෝ...
හොදයි හොදයි කෙල්ලේ.. හැක්
ඒ වහන්නෙපා හලෝ... එතකොට අර මුලින්ම කමෙන්ට් වල පිස්සු කෙළපුවා අපරාදෙ... මේක මෙහෙම්ම තිබ්බදෙං... එතකොට අපිට ඉඳලා හිටලා හරි පිස්සුවක් කෙලින්න තැනක් තියෙනව... හි හි
හරි හරි වහන්නෑ බං.. ආගමික පුරස්න මත මේක ගුගල් කාරයා වැහුවොත් මිසක්කා
කෝ මේ සේනාවල් නැද්දෝ ...
ඒවා එන්නෑ මේවට...
ලියන්න මුකුත් නැත්තම් නොලියා ඉඳින් මිනිහෝ
හා
:-)))))
ඔව් දැන් නිකම්ම වැහෙයි, (මේ ඇහුනදෝ, දැන් ඔය ගල අතහැරල එන්ඩෝ, මෙහෙත් තියනව මමියක්)
ReplyDeleteවැහෙන්න කලින් වහන්නයි හැදුවේ බං
Deleteයකෝ මූටත් පහල වෙන අයිඩියා.
ReplyDeleteපස්ටයි නේ මලයෝ
Deleteවහන්න ඕන්නෑ බං ඔන්නෝහෙ තියහං.
ReplyDeleteඔව් බං
Deleteජීසස් අලාභ ගැන හිතන කෙනෙක් නෙමේ තමන්ගේ ජීවිතේම දුන්නේ පවුකාර මිනිස්සු වෙනුවෙන්
ReplyDeleteකතාව ෂෝයි ඈ ,,
කොහේද අනේ පව්කාර මිනිස්සු ඉන්නේ...
Deleteඅර මොකටෙයි වහන්නේ...ඔන්නොහෙ හිටු කොල්ලෝ...
ReplyDeleteහොදයි හොදයි කෙල්ලේ.. හැක්
Deleteඒ වහන්නෙපා හලෝ... එතකොට අර මුලින්ම කමෙන්ට් වල පිස්සු කෙළපුවා අපරාදෙ... මේක මෙහෙම්ම තිබ්බදෙං... එතකොට අපිට ඉඳලා හිටලා හරි පිස්සුවක් කෙලින්න තැනක් තියෙනව... හි හි
ReplyDeleteහරි හරි වහන්නෑ බං.. ආගමික පුරස්න මත මේක ගුගල් කාරයා වැහුවොත් මිසක්කා
Deleteකෝ මේ සේනාවල් නැද්දෝ ...
ReplyDeleteඒවා එන්නෑ මේවට...
Deleteලියන්න මුකුත් නැත්තම් නොලියා ඉඳින් මිනිහෝ
ReplyDeleteහා
Delete:-)))))
ReplyDelete