Saturday, October 26, 2013

අලාභය

දවසක් බුදුන් වහන්සේගේ කාර් එකයි,ජීසස් ගේ කාර් එකයි හැප්පුනා. දෙන්නම බැහැල ආවා.. අලාභෙ දැක්කම ජීසස්ට වාවන්නේම නැති උනා.

අර අත් දෙක දෙපැත්තට දාලා ඉන්න පින්තුර දැකල ඇති නේහ්..

බුදුන්ගේන් ඇහුවා

මේ මොන අපරාධයක්ද??











බුදු හාමුදුරුවන්ගේ මේ වගේ පින්තූර දැකල ඇති නේ..

















බුදුන් කිව්වලු..

සත පහක් දෙන්නේ නෑ..


ප-ලි - මේක වහල දාන්ට තමා කම්පනාව.

17 comments:

  1. ඔව් දැන් නිකම්ම වැහෙයි, (මේ ඇහුනදෝ, දැන් ඔය ගල අතහැරල එන්ඩෝ, මෙහෙත් තියනව මමියක්)

    ReplyDelete
    Replies
    1. වැහෙන්න කලින් වහන්නයි හැදුවේ බං

      Delete
  2. යකෝ මූටත් පහල වෙන අයිඩියා.

    ReplyDelete
  3. වහන්න ඕන්නෑ බං ‍ඔන්නෝහෙ තියහං.

    ReplyDelete
  4. ජීසස් අලාභ ගැන හිතන කෙනෙක් නෙමේ තමන්ගේ ජීවිතේම දුන්නේ පවුකාර මිනිස්සු වෙනුවෙන්

    කතාව ෂෝයි ඈ ,,

    ReplyDelete
    Replies
    1. කොහේද අනේ පව්කාර මිනිස්සු ඉන්නේ...

      Delete
  5. අර මොකටෙයි වහන්නේ...ඔන්නොහෙ හිටු කොල්ලෝ...

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි කෙල්ලේ.. හැක්

      Delete
  6. ඒ වහන්නෙපා හලෝ... එතකොට අර මුලින්ම කමෙන්ට් වල පිස්සු කෙළපුවා අපරාදෙ... මේක මෙහෙම්ම තිබ්බදෙං... එතකොට අපිට ඉඳලා හිටලා හරි පිස්සුවක් කෙලින්න තැනක් තියෙනව... හි හි

    ReplyDelete
    Replies
    1. හරි හරි වහන්නෑ බං.. ආගමික පුරස්න මත මේක ගුගල් කාරයා වැහුවොත් මිසක්කා

      Delete
  7. කෝ මේ සේනාවල් නැද්දෝ ...

    ReplyDelete
  8. ලියන්න මුකුත් නැත්තම් නොලියා ඉඳින් මිනිහෝ

    ReplyDelete