Search Keywords
ඕං බලන්ටකෝ අනේ මේ මාස ගානක් වයස මගේ රසකතා හොයපු විදිය.. ගූගල් දෙයියා බොරු නොකියයි කියල පරස්තාව පිළුරකුත් හැදුවානං හොදා වගේ. කොහොමෙයි ආතල් එක. බඩ පැලෙනවා මෙයා...මේක තාම සුට්ටං බලගයක් වෙලත් කොහොමෙයි සර්ච් ඇන්ජින් වල හොයපු ඒවට හව් වෙච්චි විදිය. රාජ අඩවියේ නෙල්ලි ජෑම් හොයපු එකාව මතක් උනා.. හිකිස්.. තොම්බ එළියට පැන්නට කමක් නෑ මම ඒක දැක්කා හොදේ...
ආශ්චර්ය තමයි බං,
ReplyDeleteතැන්කුයි වේවා..
Deleteඅපොයි
ReplyDeleteඇයි මොකෝ බොල
Deleteඕවා අහුවෙන්නේ අපි ලියන ඒවාටම විතරක් නෙවේ.බ්ලොග් රෝලේ තියෙන වචන,කොමන්ට් වල තියෙන වචන වගේ ඒවා නිසාත් වෙනවා.මගේ එකටත් ඔහොමමයි.
ReplyDeleteඒකට කාරි නෑ බලහංකෝ හොයන ඒවා නේද///
Deleteමගේ Search Keywords වලත් තියනවා ලස්සන ලස්සන ඒවා.. :D
ReplyDeleteදෙන්නකෝ බලන්න
Deleteහී හී ෆට්ට
ReplyDeleteෆට්ට තැන්කුයි
Deleteඅයියෝ...
ReplyDeleteඇයි මෙයා
Deleteරසකතා බලන්න ඇවිත් තියෙන්නෙ තුන් දෙනයි... අනිත් එවුන් ආපු එක උඹේ වැරැද්ද
ReplyDelete++++++++
Deleteහැක්.. තුක්...
Deleteඋඹ මගෙ ඒවා දැක්කොත් දුවනවා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් ඉතිං ඒවා රාජ ඒවා නෙව.. හැක්..
Deleteඅයියො.... මෙ රට ඉවරයි
ReplyDeleteහෙහ්.. අනේද කියන්නේ
Deleteඕව ඔහොම තමයි
ReplyDeleteවෙල්කම් වෙව්වා. ජංගමෑන්...
Deleteමෙහෙමත් එවුන් ඉන්නවනේ අප්පා ලංකාවේ.
ReplyDeleteලංකාවෙයි කියල මම කිව්වයැ. අනිවා සුද්දො වෙන්ටැති ඕව හොයන්නේ...
Delete