ගව පට්ටි හිමිකරුවෙකු හා පශු වෛද්‍යවරයෙකු අතර කතාවක්..
“අයිසේ.. මේ වැඩේ හරි යන්නෑ“
“අැයි දොස්තර මහත්තයෝ“
“තමුසෙගේ වැස්සිට පැටව් දාන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා“
“ඒ කිව්වේ මහත්තයෝ“
“අයිසේ..මේ වැස්සි එක් උනාට පැටව් ලැබෙන්නේ නැති ජාතියේ එකෙක්“
“අනේ මහත්තයෝ.. දැං මොකද කරන්නේ“
“තමුසේ කලබල වෙන්න එපා.. මට පුළුවන් ඔය වැඩේ කරන්න“
“අනේ ලොකු දෙයක් මහත්තයෝ“
“තමුසේ මේ කළමණා ටික ලැහැස්ති කරල මට ඇවිත් කියනවකෝ.. අපි මේ වැස්සිට කෘතිම සංසේචනයක් කරමු. එතකොට හරි යාවි..“
“මක්කද මහත්තයෝ මට නං තේරෙන්නෑ. මහත්තයා වැඩේ හරියට කරනවනං මම අවස්ස කළමණා ටික ලැහැස්ති කොරන්නං“
“හරි. තමුසේ දවස් දෙක තුනකින් ඇවිත් මට කියනවකෝ එහෙනං.. “
“හොදයි මහත්තයෝ.. මම යන්නං එහෙනං“
දින තුනකට පසු..
“ආහ්.. ආවද?? තමුසෙ ඔක්කෝම ලැහැස්ති කරාද?“
“අපොයි ඔව් මහත්තයෝ. ඒ ඔක්කොමත් ලැහැස්ති කොරල, මම කලිසම එල්ලන්නත් ඇණයක් ගැහුවා බිත්තියේ“
හරිම ඇනයක් තමයි....
ReplyDelete:D
ReplyDeleteහුකෑස් හෙක් හෙක්
ReplyDelete//කලිසම එල්ලන්නත් ඇණයක් ගැහුවා බිත්තියේ//
මොනවගේ ඇඳක් හැදුවද දැන් නෑ. :D :3
අනේ යකෝ...
ReplyDeleteඉතින් පැටව් ලැබුනද
ReplyDeletehttp://observer-nireekshaka-observer.blogspot.com/2011/10/blog-post_12.html
ReplyDeleteඒ වැඩේටනං දොස්තරෙක් ඕනියැයි.
ReplyDeleteඉතිං දේශක ගොනාට ආතල් එතකොට ආතල්ද???
ReplyDeleteජ ය වේ වා !!!
අන්න මිනිස්සු..
ReplyDeleteදැනුමෙන් සන්නද්ධ වෙන්නේ කොහොමද බං ඒ ටික දන්නා සිංහලෙන් ලියගන්නවත් බැරිව?
ReplyDeletehapooi. :D :D :D
ReplyDeleteඑල ද බ්‍රා
ReplyDeleteඇයි බං ලියන්නෙ නැත්තෙ?
ගව සම්පත රැක ගන්නනේ, එක හින්ද කමක් නැහැ කියල හිතෙන්න ඇති. අනික මට හිතෙනවා අපේ පාර්ලිමේන්තුවේ ඉන්නෙත් මේ ජාතියට හැදිච්චි එවුන් වෙන්න ඇති කියල :-D
ReplyDeleteමගේ යාලුවෙක් ඇනයක් වෙලා මළා.
ReplyDelete👍
ReplyDelete👍
ReplyDeletebetmatik
ReplyDeletekralbet
betpark
tipobet
slot siteleri
kibris bahis siteleri
poker siteleri
bonus veren siteler
mobil ödeme bahis
2EVGC